Tuesday 2 February 2010

න්නවාද ඔබ
පරඬලාපත් ඇවිලෙන
විසල් ස්ටෙප්ස් තණ බිම මත
නෙකවණින්
සොඳුරු බිම්මල් පිපෙන වග ........
පෙති දෙපෙති එක් කොට
වාරු දී පිබිදෙන
රොබරොසියා යායක
සිව්සියක් සුවඳති මල්
අයාලේ යන සඳ............
මල් කවක් පිපිලා
අහා.......!!!!
මගේ "කටරොඩු" අත්තේ
ගුම් නඳින පෙමිනා
මිලොල් පෙම් කව් රොත්තේ

මුදු සඳව රැඳෙනා
අඳුරු කලු මකනා
සුවඳ දෙමි නිතිනා
මල රකිම් පෙමිනා