Wednesday 25 November 2009

මට කවිලියන්නට බෑ
කවි ලියන්නේ
නුඹ නමින් හින්දා
යලි ගී ගයන්නට බෑ
හැම වෙණ තතම
නුඹ නමින් හින්දා......

2 comments:

තිළිණ මධුශංඛ said...

බෑ කිය කිය මේ ලියන්නේ. හෙහෙ. සුභ පැතුම් මගෙන්. :)

Anonymous said...

thanx wj..!!!!