Friday, 18 December 2009

හස තරම් ප්‍රාර්ථනා ,හිතට හොරා උපන් කවි,........හ්ම්!!!!!කවුරු දන්නවද ඇත්තටම......වහින්න හදන අහසට මොටද මයෙ වගක්,,, වහින්න වහින්න හේදෙන හිතයි,පාලුම පාලුවට ගිය බොරපාට පොලවයි මට කියන්නෙ මොනවද???හිතුවත් හිතට හිතිවිල්ලක් නේන හැටි......පාලු අම්බලමක මූසල රෑයක් ගෙවන්න නම් මේ කුඩුකේඩුකාර වැස්ස අපූරුයි.........

3 comments:

තිළිණ මධුශංඛ said...
This comment has been removed by the author.
තිළිණ මධුශංඛ said...

පැ‍තු‍ම්‍ පො‍දි‍ නි‍ප‍න්‍
සි‍ති‍න්‍ කු‍ම‍ ගෙ‍න‍ ගියේ‍ ක‍වු‍රු‍න්‍
හ‍මු‍ව‍ත්‍ නො‍වී‍
පැ‍තු‍ම‍න්‍ වි‍සි‍ර‍
සේ‍දෙ‍ත්‍ සි‍නි‍දු‍ සු‍සි‍නි‍දු‍ සි‍ත‍
උ‍ණු‍සු‍ම්‍ හැ‍ඟු‍ම්‍ කො‍යි‍
සේ‍දී‍ ගි‍ය‍
ද‍රා‍ ග‍නු‍ නො‍හෙ‍යි‍ මේ‍
ත‍නි‍ය‍ ස‍හ‍ සී‍ත‍ල‍

සි‍ති‍වි‍ලි‍ නේ‍න‍ ස‍ඳ‍
පා‍ලු‍ මූ‍ස‍ල‍ රැ‍ය‍
අ‍ම්‍බ‍ල‍ම‍ වූ‍ සි‍ත‍
නො‍ස‍න්‍සු‍න්‍ ලෙ‍ද‍ වෙ‍ද‍

ව‍ස‍ත්‍ ක‍ල ඇ‍වි‍දි‍න්‍
හැ‍ඟු‍ම්‍ ගෙ‍න‍ පි‍නි‍ පො‍ඩි‍
අ‍ත‍රි‍න්‍ වැ‍ටු‍නු‍ පි‍ය‍සි‍න්‍
තෙ‍ත්වී‍, බො‍ර‍ව‍ පො‍ළො‍ව‍ත්‍
වි‍සි‍රෙ‍න‍ න‍ව‍ක බි‍ඳු‍
දු‍ටි‍මි‍ ව‍ට‍ මු‍ල්‍ වැ‍සි‍
නි‍ම‍ක්‍ නො‍පෙ‍නෙ‍න‍ ස‍ඳ‍
රැ‍ය‍ත් එ‍ළි‍ වී ත‍ව‍

තිළිණ මධුශංඛ said...

http://i48.tinypic.com/15mfvnp.jpg