Sunday 20 December 2009

පායනවානම් පායන්න ඉරක් වගේ,,,,හඳක් වගේ මට හිතෙන්නෙම මේ අහස මට මදි කියලාමයි........අහසෙ කෙලවර හොයන මෝඩ පලඟෑටියෙක් වගේ නිදි මරාගෙන මම හොයන්නෙ මොනවද??????????අනාගතේ අතේ තියාන මම මේ කැරකි කැරකි හොයන්නෙ මොනවද කියන්න පුලුවන්ද??මෙහෙමත් හිතෙනවා මට,,,,,එපා කියන්න කියන්න හිතුවක්කාර පලගැටියා වෙන්නමයි හිත,,,,,,,,මගෙ අහසට ඉමක් නිමක් නැහැ....අනවරතෙ කඩුලු හදන් මාව හිරකරන්න මට බැහැ...!!!!!!!!!

No comments: