Friday 29 January 2010

මුනිවත රැඳි වත
සො සිත සනසත
සැනසුම් බස් දෙත
කහවනු සැඟවෙත

හිතවත පැමිනෙත
channelingඅරඹත
ගුලි tablet වෙත
තොර දොස් තර වෙත

No comments: