Monday 28 December 2009

පහන් තාරකා...........

අහස් ගව්වෙන් එහා
ඉමක් නොපෙනෙන දුරක
පහන් නොවනා රැයක
කවක් වී සුගැයෙන්න

අමාවක එලි කඩෙක
අහස්තල පියසි මත
දුරුත්තෙන් මතුයලිත්
එපා ඔබ සුදිලෙන්න

1 comment:

තිළිණ මධුශංඛ said...

අක්කි, මේවා අයේ ලියන්න එපා.