Saturday 30 January 2010

පහන් කන්ද පාමුල මම
බලන් ඉදිමි ඔබ එනතුරු
පාලු අඳුරු සොහොන් බිමෙක
දුකඳුරු මතකය වලදා.......

යලිත් දිනෙක පායන්නට
පහන් කන්ද අරා නැඟෙන
පසලොස්වක සඳ මඩලට
අප පෙම මතකය දුන මැන.....

No comments: