Friday 29 January 2010

ගමන යන්නට
මගේ පාරෙන්
ඔබත් එනවද
හෙටත් ආයෙත්

කවක් වෙන්නට
සිතුම් යායෙත්
ඉඩක් නැතිවත්
හිතෙයි ආයෙත්

No comments: