Friday 29 January 2010

සුපෙම් හදකින් නොවක්

ලියම් තව පෙම් කවක්
ලද නොනිම් පෙම් සුවක්
හද රැඳී මුදු රුවක්

ආකාස්මිකා..!
හිතෙයි මට තව වරක්
ඕපපාතික හිතට
ඔබ මල් හීන ලොවක්.....

-ඕපපාතික-

No comments: