Friday 29 January 2010

ඇවිත් ගුරු පාරෙන්
ඔබේ මඟටම වට
ඉතින් යමි හැල්මේ
නොදත්තෙමි මගෙ හෙට......

අඳුරු හෙල් තැනිතලා
පසුකරමි විගසට
සොඳුරු වනපස මල්
සුවඳ මතක කොට........

No comments: