Friday 29 January 2010

එකම අකුර යලි ලියවෙන
ලියන ලියන පද වරදන
මතක මඟට මහද යොමන
මතකයේ මඟ ලකුනු කියන

සුසුමක උණුසුම පවසන
සරයක කොපුලත දැවටෙන
සැනසුම කොහිවෙද විමසන
හදවත මා ඔබම සොයන

No comments: